2030 වන විට ලංකාවේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 70%ක් පුනර්ජනය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම රජයේ ඉලක්කයයි. ඒ වෙනුවෙන් රජයත් පෞද්ගලික අංශයත් මැදිහත් වෙමින් පුනර්ජනනීය විදුලි නිෂ්පාදනයට දායක වෙයි. පුනර්ජනනීය බලශක්ති ප්‍රභව අතර  හිරු එළියට වැඩි වටිනාකමක් හිමිවෙන්නේ ලංකාව හොඳින් හිරු එළිය ලබන රටක් හෙයිනි. හිරු එළියෙන් (සූර්ය පැනල වලින්) විදුලිය උත්පාදනය කිරීමට දායක වෙන පෞද්ගලික ආයතන අතර ප්‍රමුඛ සන්නාමයක් වන්නේ හේලීස් සමුහ ව්‍යාපාරයට අයත් හේලීස් සෝලා ආයතනයයි. හේලීස් ෆෙන්ටන්ස් ආයතනයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන හේලීස් සෝලා සූර්ය විදුලිබල උත්පාදනය සම්බන්ධයෙන් තීරණාත්මක ජයග්‍රහණයත් අත් කරගෙන තිබේ. එනම් මෙගාවොට් 150ක සූර්ය පැනල බලාගාරයක් ඉදිකිරීම සඳහා සුදුසුකම් ලැබීමයි. ඒ ගැනත් ආයතනයේ ඉදිරි ව්‍යාපාරික කටයුතු ගැනත් මේ සාකච්ඡාව හේලීස් ෆෙන්ටන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක සමඟයි.

හේලීස් ෆෙන්ටන්ස් ආයතනයේ ගමන් මඟ ගැන කෙටි හැඳින්වීමක් කළොත්?

ෆෙන්ටන්ස් ආයතනය පටන් ගත්තේ 1919 හර්බර්ට් ෆෙන්ටන්ස් කියන වරලත් ඉංජිනේරුවා විසින්. 2016 දී හේලීස් ආයතනය විසින් ෆෙන්ටන්ස් ආයතනය මිලදී ගත්තා. හේලීස් කියන්නේ දැනට ලංකාවේ තියෙන දැවැන්තම ආයතනය. හේලීස් ආයතනයේ අංශ 16ක් තියෙනවා. එයින් අපි නියෝජනය කරන්නේ ඉන්ජිනේරු හා ව්‍යාපෘති අංශය. හේලීස් ෆෙන්ටන්ස් නමින් හඳුන්වන්නේ මේ අංශය. හේලීස් ආයතනයේ සභාපතිතුමාගේ දැක්ම තමයි අපේ ආයතනය යම් ව්‍යාපාරික ක්ෂ්‍ර්‍රේත්‍රයක ඉන්නවා නම් අපි ඒ අංශයේ ප්‍රමුඛයා විය යුතුයි කියන එක. හේලීස් ආයතනය LMD සඟරාවේ ප්‍රමුඛතම සම්මාන දිනාගෙන තියනවා. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයෙන් කරන ලද ශ්‍රේණිගත කිරීම් වල සමාගම් අතරින් පළමු ස්ථානය දිනා ගන්නත් හේලීස් ආයතනයට හැකියාව ලැබුණා. ලංකාවෙ තියෙන ඉංජිනේරු සමාගම් අතරින් පෙරමුණේ ඉන්නෙත් හේලීස් ෆෙන්ටන්ස් ආයතනය. අපේ ආයතනයේ පිරිවැටුම රුපියල් බිලියන තිහක මට්ටමට ඇවිත් තියෙනවා.

අපේ ආදායම් වලින් සියයට පනහක්ම එන්නේ පුනර්ජනනීය බලශක්ති අංශයෙන්. වහල මත සවි කරන සෝලා ගත්තත් පොළොව මත සවිකරන සෝලා ගත්තත් බැටරි පද්ධතියෙන් ක්‍රියාත්මක වෙන සෝලා ගත්තත් මේ කවර ආකාරයක එකක් ගත්තත් හේලීස් ෆෙන්ටන්ස් ආයතනය ඉදිරියෙන් ඉන්නවා. ලංකාවේ සමස්ත සෝලා ධාරිතාවෙන් 25%ක්ම අපේ ආයතනයෙන් ලබා දෙනවා.  ලංකා විදුලිබල මණ්ඩලය මඟින් දැනට සුළං හා සෝලා විදුලිය මෙගා වොට් 400 ක් පමණ මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවලා තියෙනවා.එයින් මෙගා වොට් දෙසීයක්ම අපේ ආයතනයට ලැබිලා තියෙනවා. ඒ ටෙන්ඩර් අපේ ආයතනයට ලැබුණේ අපි ඉදිරිපත් කරපු තරඟකාරී මිල ගණන් නිසා. මේ ළඟ ළඟදීම මෙගාවොට් 50ක සූර්ය බලාගාරයක් ඉදිකිරීමේ ටෙන්ඩරය ලැබුණෙත් අපේ ආයතනයට.

ඒ බලාගාරයේ ඉදිකිරීම් කොයි කාලෙද පටන් ගන්නේ?

මේ අවුරුද්ද මැද වෙද්දි ඒ කටයුතු පටන් ගන්න වෙනවා.

ලෝකයේ වෙන රටවල් එක්ක බලද්දි සෝලා පද්ධතිය සවිකිරීම සඳහා ලංකාවේ වැඩි මුදලක් වැය වන බවට සාකච්ඡාවක් තියෙනවා. ඒක ඇත්තද? 

ලෝකය සමඟ සංසන්දනය කළොත් සෝලා සවි කිරීම සඳහා වැයවෙන මුදල ලංකාවේ අඩු අගයක තියෙන්නේ. ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ඇමරිකාව යන රටවල ගෙදරකට කිලෝ වොට් පහක සෝල පද්ධතියක් ඩොලර් 3000ක මුදලකට සවි කරන්න බෑ. ඒ රටවල ඒ සඳහා ඩොලර් 5000 ක් -10000 අතර මුදලක් වැය වෙනවා. ඒත් ලංකාවේ කිලෝ වොට් පහක සෝලා කට්ටලයක් ඩොලර් 3000කට සවි කරන්න පුළුවන්. ඩොලර් 3000ක් කියන්නේ රුපියල් ලක්ෂ නවයයි. නමුත් ආණ්ඩුවට ගන්න සෝල පද්ධති ලෝකයේ අනිත් රටවල් වලට වඩා මිලෙන් වැඩියි. හේතුව අපේ පරිමාණය අඩුයි. ඒ නිසා ලංකාවේ දැනට සෝලා විදුලිය ඒකකයක් අලෙවි කරන්නේ ඩොලර් ශත 6ත් 8ත් අතර මිලකට. ඉන්දියාවේ සූර්ය බල විදුලි ව්‍යාපෘති මෙගාවොට් 4000ක් වැනි විශාල ප්‍රමාණයේ ඒවා. එතකොට ඒකක මිල අඩුවෙන් දෙන්න පුළුවන්. ඒ නිසා ඉන්දියාවේ සෝලා විදුලි ඒකකයක් විකිණෙන්නේ ඩොලර් ශත දෙකක් තුනක් වැනි මිලකට.

ලංකාව පුරා තවදුරටත් සෝලා ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ආයෝජනය කිරීමට හේලීස් සෝලා ආයතනයට හැකියාව තියෙනවද?

ඒ සඳහා ලංකාවටත් අවශ්‍යතාවය තියෙනවා. ලංකාවේ සමාගම් වලටත් හැකියාව තියෙනවා. ඒ සමාගම් අතර දැවැන්තම සාමාගම වන හේලීස් ෆෙන්ටන්ස් ආයතනයට සෝලා විදුලිය සඳහා ආයෝජනය කිරීමේ හැකියාව තියෙනවා.

තමන්ගේ නිවසේ වහලය මත සූර්ය පැනල කට්ටලයක් සවිකර ගන්නා පාරිභෝගිකයාට අත්වෙන වාසි මොනවාද?

අපි නිධාන ගැන දන්නවනේ සාමාන්‍යයෙන් නිධාන තියෙන්නෙ පොළොව යටනෙ. ඒත් දැන් හැමෝගෙම වහල මත නිධානයක් තියෙනවා. ඒ තමයි සෝලා පද්ධතිය. සූර්ය බලය අපිට නොමිලේ ලැබෙනවා. වහල උඩ සෝලා පද්ධතියත් සවිකලහම ඒකෙන් විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ විදුලිය එක්කෝ අපිට පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් විදුලි බල මණ්ඩලයට විකුණන්න පුළුවන්. විදුලි බල මණ්ඩලයට විකුණන හැම සෝලා විදුලිය ඒකකයක් සඳහාම රුපියල් විසි හතක් ලැබෙනවා. මේ වගේ අවස්ථාවක් නැවත ලේසියෙන් හම්බවෙන්නේ නෑ. මේ කාලය තමයි සූර්ය බල විදුලියට යන්න තියන හොඳම කාලය.

පාරිභෝගිකයන් ඒ සඳහා හේලීස් සෝලා ආයතනය තෝරා ගත යුත්තේ ඇයි?

අපි වාහනයක් ගනිද්දි  ඒක කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද බ්‍රෑන්ඩ් එක මේ වගේ හැම දෙයක්ම  බලනවා. සෝලා විදුලිය අවුරුදු විස්සක් පාවිච්චි කරන්න පුළුවන්.ඒ නිසා අවුරුදු විස්සක කාලයක් සඳහා සේවාවක් දෙන්න පුළුවන් ආයතනයක් වෙන්නත් ඕනේ. හේලීස් ආයතනය අවුරුදු එකසිය හතලිස් හතක් පැරණි‍යි. හේලීස් ෆෙන්ටන්ස් ආයතනය අවුරුදු එකසිය හයක් පරණයි. ඒ නිසා හේලීස් සෝලා ආයතනයෙන් මිලදී ගන්නා සෝලා පද්ධති වලට  ඒ නිසා හෙලිස් සෝලා ආයතනයෙන් මිලදී ගන්නා සෝලා පද්ධති වලට රුපියල් 20ක වගකීමක් අනිවාර්යයෙන්ම ලබා දෙනවා. මේ වගේ විශ්වාසවන්ත ආයතනයකින් මිලදී ගන්නකොට කෙනෙක්ට බයවෙන්න දෙයක් නෑ.

අලෙවියෙන් පසු ලබාදෙන සේවාව කොහොමද?

හේලීස් ෆෙන්ටන්ස් ආයතනය සතුව අලෙවියෙන් පසු සේවාව ලබාදීමට වෙනමම අංශයක් තියෙනවා. ඒක මුළු ලංකාව පුරාම විහිදුණු අංශයක්. පාරිභෝගිකයන්ට තව සුබ ආරංචියක් තියෙනවා. ඒ තමයි සෝලා කට්ටලය වහල මත කුමන ආයතනයකින් සවි කලත් අපේ ආයතනයට ඒවායේ නඩත්තු සේවා සපයන්න පුළුවන්. ඒ විදිහට අත ඇරලා දාපු සෝලා පද්ධතිවල නඩත්තු කටයුතු අපේ ආයතනයට ලබා දීලා තියෙනවා. විශාල සමාගම් පවා නඩත්තු සේවා ලබා ගැනීමට අපේ ආයතනයට ඇවිත් තියෙනවා. අපි පළමුව අවධානය යොමු කරන්නේ යන වියදමට වඩා ලබා දෙන සේවාවේ ගුණාත්මකභාවය ගැන.

ජංගම බලශක්ති පද්ධතියක් හඳුන්වා දීමටත් හේලීස් සෝලා ආයතනය කටයුතු කරලා තියෙනවා. ඒ ගැන පැහැදිලි කළොත්?

පසුගියදා හදිසියේ සිදුවූ විදුලි බිඳවැටීමත් එක්ක බොහෝ අයට කල්පනා වෙච්ච දෙයක් තමයි ගෙදර ගෙදර හදිසි ලයිට් එකක් තිබුණ නම් හොඳයි කියලා. ඒත් ඒවා වැඩි කල් පාවිච්චි කරන්න බෑ. ඒ වෙනුවට අපේ ආයතනය හඳුන්වා දුන් විසඳුම තමයි මේ ජංගම බලශක්ති පද්ධතිය. ඒක අවුරුදු දහයත් පහළොවත් අතර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ගෙදර තියාගන්නත් පුළුවන් අවශ්‍ය නම් වාහනය අරන් යන්නත් පුළුවන්. ඒකෙන් වායු සමීකරණ යන්ත්‍රයක් වුණත් ක්‍රියාත්මක කරවන්න පුළුවන්. විදුලි පංකා ,ලැප්ටොප් මේ ආදී ඕනෑම විදුලියෙන් ක්‍රියාත්මක උපාංගයක් ඒකෙන් ක්‍රියාත්මක කරවන්න පුළුවන්. වොට් තුන්සීය සිට මෙගාවොට් විසි හතර දක්වා විදුලි ධාරිතාවයක් සහිත යන්ත්‍ර දැනට තියෙනවා. ඊට අමතරව ගෙදරකට හයිබ්‍රිඩ් පද්ධතියක් අවශ්‍ය නම් අපිට ඒකත් හයි කරන්න පුළුවන්.

2030 වෙද්දී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පුනර්ජනනීය විදුලියෙන් සපුරා ගැනීමට රජයට ඉලක්කයක් තියෙනවා. සූර්ය බල විදුලියට ප්‍රචලිත කිරීම වෙනුවෙන් රාජ්‍ය අංශයෙන් ලබා දෙන අනුග්‍රහය ගැන සෑහීමකට පත්විය හැකිද?

සෑහීමකට පත්වෙන්න බෑ. නමුත් විදුලි බල මණ්ඩලයේ හා විදුලි බල අමාත්‍යංශයේ දැක්ම ගැන අපි සතුටු වෙනවා. මොකද විදුලියෙන් සියයට හැත්තෑවක් පුනර්ජනනීය විදුලියෙන් ලබා ගත යුතුයි කියන මතයෙ අපි ඉන්නවා. පුනර්ජනනීය බලශක්තිය අපතේ නොයවා බැටරියක ගබඩා කර විදුලිය බිඳ වැටුණු දවස්වල පාවිච්චියට ගන්න පුළුවන් කියන මතයෙ තමයි ඉන්නේ.

කොළඹින් දුර බැහැර ප්‍රදේශවල ජීවත්වන අයට හේලීස් සෝලා ආයතනයේ සේවාවන් ලබා ගැනීම වෙනුවෙන් පහසුකම් සපයා තියෙනවද?

දෙවුන්දර තුඩුවෙ ඉඳන් පේදුරු තුඩුව දක්වා අපේ ආයතනයේ සීමා සහිත ශාඛා ප්‍රමාණයක් තියෙනවා. ශාඛාවක් තිබුනත් නැතත් 0112 102 102 අංකයට ඇමතුමක් දුන් පසු ලංකාවේ ඕනෑම තැනකට සේවාව ලබා දෙන්න අපි බැඳිලා ඉන්නවා.

මේ වෙද්දි හඳුනාගෙන තියෙන ව්‍යාපාරික අභියෝග මොනවාද?

ලංකාවේ ඉන්න දක්ෂ අය පිටරට යන එක තමයි අපට දැනට තියෙන ලොකුම අභියෝගය. ඒ නිසා ඉංජිනේරු හා අලෙවි අංශවල දක්ෂ අය හොයා ගන්න අමාරුයි. අපි උත්සාහ කරන්නෙ හේලීස් ෆෙන්ටන්ස් ආයතනයේ ඉන්න අයගේ හැකියාවන් දියුණු කරන්නයි එළියෙ ඉන්න දක්ෂ අය ආයතනයට බඳවා ගන්නයි. පුනර්ජනනීය බලශක්ති අංශයෙන් ලංකාවට යන්න තියෙන දුර බොහොමයි.

සියයට හැත්තෑවක විදුලියක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වලින් ලබා ගැනීමේ ඉලක්කයට යෑමේදී පෞද්ගලික අංශය සමාගම් වලට ලබා දිය හැකි දායකත්වය කොහොමද?

ඒ ඉලක්කය සපුරා ගැනීමේදී විදුලිබල මණ්ඩලය විසින් සම්පූර්ණ කර ගත යුතු ඉලක්ක කිහිපයක් තියෙනවා. එකක් තමයි සම්ප්‍රේෂණ මාර්ගය වැඩි දියුණු කළ යුතුයි. ගිය වසරේ මෙගාවොට් 500ක පමණ සූර්ය බලයක් ගෙවල් වලට සහ ආයතන වලට සවිකරලා තියෙනවා. මේ ප්‍රමාණය වැඩි කරන්න රටත් සූදානම්. පාරිභෝගිකයත් සූදානම්. සෝල බලශක්තිය සම්බන්ධයෙන් කටයුතු කරන සමාගමුත් සූදානම්. මේ වෙද්දි ලෝක වෙළඳපොලේ සොලා පද්ධතියක මිල අඩු මට්ටමකට ඇවිත් තියෙනවා. ලංකාවේ ඩොලරයත් ස්ථාවර වෙලා තියෙනවා. දැන් අඩු පොලියට බැංකු වලින් ණය ගන්නත් පුළුවන්.සෝලා වලින් නිපදවන විදුලිය රුපියල් 27 ගානෙ විදුලි බල මණ්ඩලයට විකුණනවා නම් එයින් ලැබෙන ආදායම බැංකු ණය පොලී වාරිකයට වඩා වැඩි අගයක් ගන්නවා. ඒ නිසා මේ අවස්ථාව සෝලා විදුලියට යොමු වෙන්න තියෙන හොඳම අවස්ථාවක් කියලා කියන්න පුළුවන්.

පවතින මූල්‍ය අපහසුතා නිසා එකවර මුදල් ගෙවා සෝලා මිලදී ගත නොහැකි අයට වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමයට ඔබ ආයතනයෙන් ලබා දෙනවාද?

අපි බැංකු සහ මූල්‍ය ආයතන 25ක් සමඟ අඩු පොලියට ණය ලබාදීම සඳහා ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. ඊට අමතරව ක්‍රෙඩිට් කාඩ් සඳහා පොලී අය කිරීමකින් තොරව ලබා දෙනවා දෙනවා. කෙනෙකුට තමන්ගේ අතින් ශතයක්වත් වියදම් නොකර සූර්ය බල කට්ටල ලබාගත හැකි ක්‍රමයක් අපි හදලා දීලා තියෙනවා.

සූර්ය පැනලයක කල්පැවැත්ම කොහොමද?

අවුරුදු තිහක් පාවිච්චි කරන්න පුළුවන්. අපේ ආයතනයෙන් මිලදී ගන්නා සූර්යය පැනල සඳහා අවුරුදු 10 වගකීමක් ලබා දෙනවා.

සමාගමේ ඉදිරි අරමුණු මොනවාද?

 බලශක්ති අංශයේ අපි ලබාගත්ත ජයග්‍රහණ තවදුරටත් පවත්වා ගනිමින් මේ අංශයේ සමාගම් අතර අංක එකේ ස්ථානය ඉදිරියටත් තහවුරු කර ගැනීම තමයි අපේ අරමුණ. ඉංජිනේරු සේවා මඟින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ගුණාත්මකව ඉහළ දැමීම තමයි අපේ ආයතනයේ අරමුණ. අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා. සියලු දෙනාටම තමන්ගේ ආදායමට සරිලන විදියේ සෝලා විසඳුමක් ලබා දීමටත් ආණ්ඩුවට අඩු මුදලකට පුනර්ජනනීය විදුලිය ලබාදීමටත් අපි කටයුතු කරනවා. ආයතනයක් විදිහට ලාභ ඉපයීම අරමුණ උනත් සාධාරණ ලාභයක් උපයමින් රටටත් රටවැසියාටත් අපේ ආයතනයටත් නිවැරදි දේ කිරීම තමයි අපේ බලාපොරොත්තුව.

Hayleys Solar, the renewable energy arm of Hayleys Fentons, has reaffirmed its industry leadership by securing two prestigious accolades at the National Industry Brand Excellence Awards 2024. Organised by the Industrial Development Board of Ceylon (IDB) under the guidance of the Ministry of Industries, the awards ceremony took place on 21st February 2025 at Eagles’ Lakeside, Attidiya, celebrating outstanding achievements in Sri Lanka’s industrial sector.

Strengthening its position as Sri Lanka’s No.1 renewable energy solutions provider, Hayleys Solar emerged as the Award Winner for Best National Industry Brand in the Large-Scale Electrical and Electronics and Allied Industry Sector. Further cementing its market leadership, Hayleys Solar also received the Award for Best New Entrant Brand – Western Province.

Hasith Prematillake, Managing Director of Hayleys Fentons Limited, highlighted the significance of these achievements, stating, “These dual recognitions are a testament to our brand purpose: providing sustainable and innovative engineering services. Whether empowering industries with tailored solutions or advancing renewable energy adoption, these accolades inspire us to continue delivering value and delivering on our brand promise with purpose-driven excellence.”

Roshane Perera, Director/CEO of Hayleys Solar, expressed his appreciation, stating, “These recognitions are a testament to our unwavering commitment to innovation, market leadership, and a strong, consistent brand identity. At Hayleys Solar, we remain dedicated to providing scalable and sustainable energy solutions that drive both environmental and economic value, empowering businesses to embrace a cleaner, more resilient future.”

Hayleys Solar, the renewable energy arm of Hayleys Fentons Limited, continues to lead the way in transforming Sri Lanka’s energy landscape. As part of the esteemed Hayleys Group – Sri Lanka’s largest and most diversified conglomerate with a remarkable legacy spanning over 147 years – Hayleys Solar is at the forefront of Sri Lanka’s journey towards a sustainable, green future. The company offers state-of-the-art renewable energy solutions tailored for both residential and commercial clients, driving a shift to cleaner, more efficient energy sources.

A Leader in Solar Energy Deployment

Hayleys Solar has played an instrumental role in bolstering Sri Lanka’s energy capacity. Of the 1,500 MW of solar systems installed across the country, Hayleys Solar is proud to have contributed over 300 MW, cementing its position as the market leader. The company’s unwavering commitment to quality and service has helped it build a loyal and returning customer base, which stands as a testament to the trust and confidence customers place in Hayleys Solar.

By providing advanced technology solutions, including cutting-edge storage systems and intelligent batteries, Hayleys Solar empowers its customers to generate electricity around the clock – day and night.

Supporting Sri Lanka’s Renewable Energy Ambitions

In alignment with Sri Lanka’s ambitious goal of achieving 70% renewable energy by 2030, Hayleys Solar is setting its sights on an even more ambitious target: 100% renewable energy by 2030. With over a century of combined experience in energy solutions, Hayleys Fentons and Hayleys Solar are poised to play a key role in the nation’s transition to a fully sustainable energy system.

Sustainable Investment with Long-Term Benefits

Solar energy is not just an environmentally responsible choice – it is also a sound financial investment. Once installed, a solar system can last for over 20 years, providing long-term value for both residential and commercial properties. Choosing a reliable partner like Hayleys Solar ensures that customers benefit from consistent service, guarantees, and technical support for decades to come. With over 105 years of collective experience, Hayleys Fentons and its parent company Hayleys PLC offer unmatched reliability, giving customers peace of mind for the long term.

Portable Power for a Sustainable Future

In response to the ongoing power interruptions across Sri Lanka, Hayleys Solar introduced the Bluetti Portable Power Station, an innovative solution designed to power adventures anytime, anywhere. This portable power station offers customers the flexibility to charge their devices on the go, providing reliable renewable energy storage. It reduces dependence on the grid and fossil fuels, while actively contributing to a more sustainable future.

Making Solar Energy Accessible

Hayleys Solar is committed to making renewable energy accessible to everyone. In partnership with leading financial institutions, the company has introduced flexible payment options to ease the transition to solar power. For a limited time, HNB credit cardholders can convert their solar system purchases into interest-free instalments of up to 60 months, making it more affordable and manageable to invest in energy independence. This exclusive offer is available until 30th April 2025.

In addition, Hayleys Solar offers the lowest handling fees for credit card transactions through major banks, including Commercial Bank, Seylan Bank, Sampath Bank, Union Bank, NDB, DFCC, HSBC, BOC, and NTB. The company also provides free consultations and site visits, ensuring customers make well-informed decisions about their energy needs.

Exclusive Partnership with BYD for Advanced Battery Technologies

Hayleys Solar has forged an exclusive partnership with BYD, one of the world’s leading manufacturers of battery technology, to introduce advanced battery solutions in Sri Lanka. On 25th April 2025, Hayleys Solar will launch a range of cutting-edge battery products, including the LV 5.0, HVS MAX Lite, and LV 5.0 Plus, which offer scalable and efficient energy storage solutions for both residential and commercial applications. These advanced batteries, paired with solar systems, offer customers greater energy independence and reliability. For those with existing solar systems, Hayleys Solar provides an easy upgrade to hybrid systems by simply replacing the inverter with a battery, with full warranty management provided by the company.

Investing in Wind Power for a Greener Future

In a proud moment for Hayleys Solar, its parent company, Hayleys Fentons, has recently secured a milestone achievement with the launch of the 50 MW Wind Power Project in Mannar. This project marks the largest private investment in wind power in Sri Lanka and is expected to save the country over Rs. 3 billion.

To learn more about Hayleys Solar and its extensive range of energy solutions, watch the latest interview with Hasith Prematillake, Managing Director of Hayleys Fentons Limited, and Roshane Perera, Director and CEO of Hayleys Solar.

In a significant milestone for Sri Lanka’s renewable energy sector, Hayleys Solar, the country’s leading solar solutions provider, has successfully completed a groundbreaking solar energy project for the branch office of Jehovah’s Witnesses in Wattala.


The initiative, which features a 2MWh battery backup powered by a solar photovoltaic system, is the largest of its kind in Sri Lanka and ensures uninterrupted power for up to three days.
This pioneering collaboration underscores Hayleys Solar’s commitment to delivering innovative, sustainable energy solutions that redefine self-sufficiency. The project utilised a solar-panelled car park roof, maximising solar capacity without requiring additional land use. Additionally, the design preserved the property’s original architecture while effectively addressing the net-plus energy challenge, optimising costs and improving efficiency.


Hayleys Solar Executive Director and CEO Roshane Perera expressed pride in the initiative stating, “We are immensely proud to have delivered Sri Lanka’s largest solar-powered battery backup system, setting a new benchmark for renewable energy innovation. This project is a testament to Hayleys Solar’s expertise in implementing large-scale solutions that support long-term sustainability. We believe this initiative will inspire further advancements in Sri Lanka’s green energy landscape.”


Hayleys Fentons Limited Managing Director Hasith Prematillake added, “This project is a shining example of forward-thinking energy management. The branch office of Jehovah’s Witnesses has demonstrated remarkable commitment to sustainability and we are proud to have provided them with a resilient, clean energy solution that others can learn from.” Jehovah’s Witnesses Sri Lanka National Spokesman David Van Eyck commenting on the project’s impact said, “This milestone underscores our commitment to sustainable practices. As we continue our extensive community services, we are pleased to do so with facilities powered by environmentally friendly systems.”


This solar energy initiative not only highlights Hayleys Solar’s leadership in renewable energy transformation but also sets a new standard for energy-efficient infrastructure in Sri Lanka. As the nation advances toward a more sustainable future, projects like this pave the way for further innovation and expansion in clean energy solutions.

Significant Electricity Savings of 31% in Monthly Electricity Bill

The University of Peradeniya’s Engineering and Arts faculties are now powered by a 1.2 MWp solar installation, completed and installed by Hayleys Solar, the renewable energy arm of Hayleys Fentons Limited.

The project marks a significant milestone in the university’s sustainability journey. With additional  solar installations  underway at the Medical Faculty, the university’s total solar capacity is set to reach 1.5 MWp upon completion. The system has so far successfully reduced the university’s average monthly electricity expenditure by 31%.

Professor Lilantha Samaranayake, Dean of the Faculty of Engineering, University of Peradeniya, stated, “This collaboration with Hayleys Solar represents a major step in reducing our environmental impact. It demonstrates that renewable energy is a viable solution for large institutions like ours. With the upcoming expansions, we look forward to further strengthening our commitment to a greener, more energy-efficient campus.”

The solar installation plays a pivotal role in advancing the university’s environmental objectives, including a substantial projected reduction in carbon emissions of 1.5 CO2 tonnes, making a meaningful contribution to carbon footprint minimization, aligning with global sustainability targets.

Hasith Prematillake, Managing Director of Hayleys Fentons Limited, commented: “We are honoured to be part of the University of Peradeniya’s journey towards greater sustainability. This project exemplifies our commitment to advancing renewable energy solutions that not only drive cost savings but also contribute to the global fight against climate change. As we continue to support institutions like the University of Peradeniya, we reaffirm our dedication to creating a greener, more sustainable future for all.”

Roshane Perera, CEO and Director of Hayleys Solar,  added: “We are proud to partner with the University of Peradeniya on this transformative project. Despite challenges posed by adverse weather conditions, our team worked diligently to ensure the project’s timely completion. This installation is a prime example of how renewable energy can provide both economic and environmental benefits for large Educational institutions, and we look forward to its continued positive impact for generations to come.”

Hayleys Solar, the renewable energy arm of Hayleys Fentons Limited, has successfully completed a 300.31kW solar installation at the CIC Ekala Sales Office and Warehouse Complex within an impressive timeframe.

The newly installed solar system is projected to reduce carbon emissions by 308 tonnes annually, aligning with CIC‘s sustainability goals to improve its environmental footprint.

“We are proud to support CIC in taking this important step towards renewable energy,” said Hasith Prematillake, Managing Director of Hayleys Fentons Limited. “Our team worked diligently to ensure the project was completed swiftly and accurately. We deeply appreciate the CIC team for their unwavering support throughout the process.”

Roshane Perera, Chief Executive Officer of Hayleys Solar, added, “This partnership has been crucial in achieving our shared goals. With this successful installation, we continue to set new benchmarks for project execution speed and precision, further solidifying our leadership in the solar industry.”

As to the demand for renewable energy solutions continues to soar, Hayleys Solar remains well-positioned to provide reliable, efficient solar installations powering Sri Lanka’s transition to a greener future. The successful completion of this project further establishes Hayleys Solar as the nation’s leading solar provider.

Introduces first-ever smart transformer technology to the nation’s rooftop solar installations

Hayleys Solar, the renewable energy arm of Hayleys Fentons Limited, has successfully completed the design, supply, installation, and commissioning of a groundbreaking 6.9 MW rooftop solar photovoltaic (PV) system for Access Logistics Private Limited in Negombo – the largest single solar roof installation ever completed in Sri Lanka. Achieved within an impressive timeframe of just three and a half months, this milestone highlights Hayleys Solar’s capability for delivering complex projects with speed, precision, and innovation.

The installation features 11,609 solar panels, 20 inverters, and 2 advanced smart transformer stations, introducing the nation’s first-ever smart transformer technology for rooftop solar. This state-of-the-art system is expected to offset approximately 7,088 tonnes of CO₂ annually, significantly advancing Access Logistics’ green energy goals while reinforcing Hayleys Solar’s pivotal role in Sri Lanka’s renewable energy journey.

The solar yield of the installation has exceeded initial expectations, delivering lasting  benefits to Access Logistics as well as the wider community and Sri Lanka’s renewable energy landscape.

Srimal Fernando, Director of Access Logistics Private Limited, stated, “Partnering with Hayleys Solar on this groundbreaking project has been a truly rewarding experience. Their exceptional execution and technical expertise enabled us to bring this large-scale solar system online in a remarkably short time. This installation will play a vital role in enhancing Sri Lanka’s energy resilience and advancing the country’s sustainability goals.”

Hasith Prematillake, Managing Director of Hayleys Fentons Limited, commented, “We are proud to have led this groundbreaking project, which introduces new technology for solar rooftops, sets a new record for a single roof solar installation, and aligns with our commitment to driving sustainable energy solutions.”

Mr. Roshane Perera, Chief Executive Officer of Hayleys Solar, added, “We are incredibly proud of the successful completion of this landmark solar project. Despite the scale and complexity of the installation, our team executed it with exceptional speed and precision, reflecting our expertise in delivering large-scale solar solutions. This project marks a significant step towards a sustainable future, not just for our company, but for Sri Lanka’s renewable energy sector as a whole.”

Hayleys Solar, the renewable energy arm of Hayleys Fentons Limited, has secured exclusive distribution rights for Bluetti Power Stations in Sri Lanka. Available in three capacities—300W, 1000W, and 2400W—these innovative portable power stations are now available islandwide.

 The Bluetti Portable Power Station  delivers up to 10 years of optimal performance, built with a robust Lithium Iron PhosAphate (LFP) battery coupled with an intelligent Battery Management System (BMS). Whether for domestic, commercial, or outdoor activities, it offers a reliable, sustainable power solution for diverse needs.

 Why Choose the Bluetti  Portable Power Station

  • Fast Charging: Reaches 80% charge in just 60 minutes.
  • High-Powered Output: Delivers up to 2400W, enabling simultaneous use and charging.
  • Expandable Capacity: Pairable with Bluetti’s B210 expansion battery to boost the total capacity to 6,604Wh—ideal for extended power needs in remote locations.
  • Power Lifting Mode:  Powers high-energy appliances such as electric water heaters, electric heaters, electric stoves, electric irons, electric ovens, electric blankets, hair dryers, electric kettles, electric cups, and electric heating plates, making it ideal for resistive loads and ensuring seamless operation.
  • Customised Charging Modes: Option to select between silent and standard charging options to optimise battery longevity.
  • Bluetti App Compatibility: Effortlessly monitor and manage power usage via Bluetooth or Wi-Fi.

Hasith Prematillake, Managing Director of Hayleys Fentons Limited, commented, “We are excited to bring Bluetti’s cutting-edge power solutions to Sri Lanka. They are designed with reliability and sustainability in mind, making it perfect for a wide range of applications, from home use to remote work environments.

Roshane Perera, Chief Executive Officer of Hayleys Solar, added, “We are thrilled to offer this advanced power station to our customers, providing them with an efficient and eco-friendly solution for their energy needs.”

Mills Zhang, Sales Director for South Asia at Shenzhen PowerOak NewEner Co., Ltd, stated, “We are delighted to collaborate with Hayleys Solar in Sri Lanka. Bluetti Power Stations are versatile and durable, and we are confident they will empower consumers across the island to live and work without limitations.”

 Bluetti Power Stations will be available for purchase via online stores, the Hayleys Fentons experience centre (Nawala), and all Hayleys Solar’s experience centres (Matara, Jaffna, Negombo,  Kandy).

Hayleys Solar, the renewable energy arm of Hayleys Fentons Limited, completed Sri Lanka’s first-ever Solar Roadshow, titled “Gamin Gamata Solar Samata,” from 16th  to 23rd  January 2025 in the Southern region of Sri Lanka.

Families had the opportunity to connect with Hayleys Solar‘s expert team to learn about the numerous benefits of solar power for both households and businesses. Mobile units travelled across the province, showcasing an impressive range of solar products and services.

Hayleys Solar also offered attendees the chance to win a 5kW solar system through a prize draw, along with exclusive discounts on a wide range of solar products and giveaways.

Stay Updated  

As part of their next adventure, the Hayleys Solar team has set plans in motion to travel across the Eastern and Uva Provinces from 13th  to 18th  February 2025. To stay updated on when Hayleys Solar team will be visiting your home town, follow Hayleys Solar on Facebook and Instagram.

In a bold step towards sustainability, A. Baur & Co. (Pvt.) Ltd. is joining forces with Hayleys Solar to adopt a solar PV system on the rooftop of its iconic Colombo 01 corporate office. Renowned for its strong foundation in Sri Lankan agriculture as a leading supplier of fertilizer, plant protection, seeds, and animal health products, a reliable distributor of healthcare and consumer products and a trusted service provider in air services, education and tourism industry, Baurs is embracing solar power reaffirming its dedication to environmental stewardship.

The new solar installation, boasting a capacity of 168.56 kWp, is set to cover more than 75% of the corporate office’s energy needs, generating an impressive 233,792 kWh annually. Notably, this initiative is expected to offset 170,622 kg of carbon emissions each year, contributing to the reduction of the company’s environmental footprint.

Rolf Blaser, Managing Director/CEO of A. Baur & Co. (Pvt.) Ltd., expressed enthusiasm about the partnership: “Our collaboration with Hayleys Solar, a leader in the renewable energy sector, represents a significant milestone in our journey towards sustainable practices. By adopting solar power, we aim to boost our operational efficiency and make a positive contribution to society.”

Baurs is advancing its sustainability journey through alignment with the United Nations Global Compact (UNGC) by integrating Sustainable Development Goals (SDGs) into every facet of its development. With its new solar project, Baurs will make a significant contribution to SDG indicator 7.2.1 by increasing the share of renewable energy in its total energy consumption – a crucial step in its path towards achieving net zero emissions.            

With a legacy spanning 127 years, Baurs is renowned for its reliability and commitment to socio-economic welfare. Employing over 800 staff across Sri Lanka, the company prioritises providing exceptional solutions while supporting the nation’s development, particularly in rural areas.

Looking ahead, Baurs plans to further its investment in renewable energy by installing a 7 MW solar system across its warehouses and other facilities, solidifying its role as a pioneer in clean energy within Sri Lanka’s corporate sector.

The project was completed in three weeks, ahead of the initial two-month schedule. The dynamic collaboration between Baurs and Hayleys Solar was crucial to achieving this timeline. Hasith Prematillake, Managing Director of Hayleys Fentons, commented on the partnership: “Partnering with Baurs, a respected and trusted brand, is a significant milestone for us as we continue to advance solar power solutions for businesses in Sri Lanka. We are proud to support Baurs in their transition to a more sustainable and cost-effective energy solution.”

Roshane Perera, CEO of Hayleys Solar, added: “We are excited to work with Baurs on this impactful project. Our focus is on delivering innovative solar solutions that meet energy needs while contributing to a sustainable future. This partnership shows the incredible potential when industry leaders work together toward a shared goal.”